අකුරක් නෑරම ලාංකිකයි ... !

Banner 468

ආයුබෝවන්

Posted by සිංහල කෙටි කතා on - -






කට්ටියටම ඔන්න ආයුබෝවන් කිව්වා ...

ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට මේ වගේ දෙයක් කරන්න හිතුනු එක ගැන ඉතින් මට මුකුත් කියන්න දෙයක් නැ...

සමහර විට මේවගේ දේවල් කියවන්න කට්ටියත් නැතිවෙයි ... ගොඩක් වෙලාවට කට්ටිය බ්ලොග් ලියන්නේ තමන්ගේ හිතට එකගව නෙමෙයි තමන්ගේ බ්ලොග් එක කියවන්න කට්ටිය ගෙන්න ගන්න ඕනි වෙන එක එක වල්පල් තම...එත ඉතින් මේ වගේ දෙකින් මොකක් හරි වැදගත් කියල දෙයක් කරන්න ඕනි කියල මට හිතුනු නිසයි මේ වගේ දෙයක් මන් පටන් ගත්තේ ...

ඉතින් මන් කිව්වා වගේ මේ බ්ලොග් එකට ලොකුවට traffic එකක් මන් බලාපොරොත්තු වෙන්නේ නැ..

මට එදිනෙද හිතෙන දැනගන්න ලැබෙන දේවල් මම පොස්ට් කරන්න බල පොරොත්තු වෙනවා ... මේ බ්ලොග් එකට හදින්වීමක් විදියටයි මම මේක ලිව්වේ... ඉතින් ඔයාලට හොදි කියල හිතෙන පොස්ට් වලට චොම්මෙන්ට් එකක් දන්න.සමහර විට මගේ පොස්ට් වැරදි වෙන්නත් පුළුවන් මොකද මන් කිව්වනේ මට හිතෙන දැනගන්න ලැබෙන දේවල් මම දන්නේ කියල..ඉතින් එහෙම මොන හරි තියනවා නම් කොමෙන්ට් එකකකින් ඒක කියලම යන්න මම එතකොට පොස්ට් එක අප්ඩෙට් පාරක් දෙන්නම්...
එහෙනම් යාලුවනේ මම වැඩේ පටන් ගන්නම් ...ඔයාලගේ අකමැත්තක් නැනේ...අකමැති උනත් මොන කරන්නද මන් වැඩේ පටන් ගන්නවා ලොල් ... (y)

Categories: