අකුරක් නෑරම ලාංකිකයි ... !

Banner 468

උරුලෑවත් පරාදයි

Posted by සිංහල කෙටි කතා on - -



ඔයල දනන්වනේ ඉතින් ඔය තැන තැන්වල එක එක තරග තියනවනේ සමහරවෙලාවට ඒවා රට ඇතුලේ ඉන්න තරග කරුවන්ට විතරයි ...සමහර ඒවාට ලෝකෙන්ම තරකරුවෝ එනවා ...ඉතින් ඔන්න ඔය වගේ ඕනි කෙන්ක්ට සහබාගි වෙන්න පුළුවන් වීවුර්ත තරගයක් තිබ්බ...

ඔක්කොටම කලින් තරගේ කියන්න එපයි... තරගේ තිබ්බේ ලංකාවේ .... තරගේ තමයි උරුලාවෙක් එක්ක පය දෙකක් කුඩුවක ඉන්න තියන එක... උරුලව කිව්වම ඉතින් දන්නවනේ හත් ගව්වක් අතින් ගියත් ගදට ඉන්න බ කියල..

ඉතින් මේක ටිකක් අමාරු තරගයක්..කොහොමහරි ඔය වෙන තරග වලට වගේ පෝලිමක් එහෙම තිබ්බේ න මේ තරගෙට ...මොකද තරගේ අමාරු නිසා..කොහොම හරි සංවිදායක මණ්ඩලයට  තරග කරුවන් 10 ක් විතර හොයාගන්න පුළුවන් උන...

ඔන්න ඉතින් පළවෙනියට ඇමරිකාවේ ඩයල් එකක් ඇතුලට ගියාලු...මිනිහ විනාඩි 5කින එලියෙලු...ඔය වගේ ඉතින් ඔස්ට්‍රලියාවේ ඉන්දියාවේ අප්‍රිකාවේ ජපානේ එංගලන්තේ වගේ ලොකු ලොකු රටවල් වලිනුත් මේකට ඇවිත් හිටිය... සමහර ය නහය බැදන් ගිය...සමහර අය සෙන්ට් බෝතල් උස්සන් ගියා ..ඔය වගේ එක එක දේවල් කර ගෙන ගිය...මොන කලත් කාටවත්  විනාඩි 20 වැඩ ඉන්න බැරි උන..අන්තිමට ඔන්න ලංකාවේ ඩයල් එකක් ලොක්ක වගේ ඇතුලට ගියාලු...ලොක්ක වගේ ක්වත හතර ගාතෙන් තමයි ගියේ මොකද මිනිහ අන්තිමට හිටපු නිසා කම්මැලි කමට අම්බනෙකට ගහල හිටියේ... ලොල් 

ඉතින් ඔන්න තරගේ බලල හිටපු කට්ටියත් හෙන අමාරුවෙන් හිටියලු අන්තිම එක්කෙනා නිසා මේකත් බලලම යන්න.. ඔන්න ඉතින් ලංකාවේ මිනිහ ඇතුලට ගිහින් විනාඩි 5ක් යනකොට කුදුව ඇතුලෙන් එක එක සද්ද අහුනලු.. කට්ටිය හිතුවේ ලංකාවේ එකටත් ඇතුලේ ඉන්න බැරුව දගලනවා කියල ..ඔහොම ඉන්න කොට එක පාරටම පටස් ගල සද්දයක් අහුනලු...ඒ එක්කම පිටිපස්ස පැත්තේ මොනවද පෙරලෙනවත් අහුනලු...

කට්ටිය ටිකක් ලංවෙලා බැලුව... මොකද දන්නවද වෙලා තින්නේ ... අර ඇතුලට ගියපු ඩයල් එක කුඩුවේ හොදට බුදි ... උ ගහල ගහල අම්බානෙක ගදයි...ඒ මදිවට කබරයත් දල...ඒ ගදට මෙලෝ යකෙක්ට ඉන්න බැ...ඉතින් ඒ ගද ඉවසන්න බැරුව උරුලව දම්වලත් කඩන ගිහිල්ල ... ලොල්  එකා තම අර පෙරලගෙන දුවල තියෙන්නේ... ඔන්න ඉතින් උරුලවත් බීපු මිනිහට පැරදිලා... බිපු එවුන්ගන ඉතින් ආයේ කියන්න ඕනි නැනේ...

Categories: