අකුරක් නෑරම ලාංකිකයි ... !

Banner 468

ඩයනා කුමරිය යලි එලි බසී

Posted by සිංහල කෙටි කතා on - -




ඩයනා කුමරිය ගැන කවුරුත් අහල ඇතිනේ ... ලෝකේ හිටපු ලස්සනම කෙනෙක් ...කුමරියක් කිව්වම ඉතින් එහෙම නැතුවත් බැනේ නේද...

කොහොමහරි 1997 (මට මතක හැටියට ) මේ කුමරිය රිය අනතුරකින් මිය ගිය ... මෙය එතකොට හිටියේ එයාගේ පෙම්වතාත් එක්කයි...කොහොම උනත් මෙය මියගිය එක ගැන ලෝකෙම දුක් උන..මමත් ඒ කලේ හෙන පොඩි ... ඒ උනත් මට මතකයි TV එකේ එහෙම සතියක් විතර මේ ගැන ගිය කියල ...

දැනට අවුරුදු 16ක් විතර ගතවෙලා තියනවා මේ කුමරිය මිය ගිහිල්ල... ඒ උනාට ඒ කලේ ඇතුලත දෙතුන් පාරක්ම ආයේ ආයේ මේ කතාව කීප පාරක්ම අලුත් උන...

කුමරිය මිය ගියේ රෝහල වෙත අරන් යන කොඅටයි ඉතින් එක පාරක් කට කටහ්වක් ගිය රෝහල වෙත අරන් යන කොට තමයි ඩයනා කුමාරිව මැරුවේ කියල...  ඊට පස්සේ අර පෙම්වතාගේ පවුලේ කට්ටිය කියල තිබ්බේ රජ පවුලේ ය තම මේ සිද්දියට සම්බන්ද කියල...

ඔය වගේ එක එක කට අක්ත පැතිරෙද්දී ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසියයි රුසියාවේ රහස් සේවයයි මේගැන දිගින් දිගටම පරීක්ෂණ හොර රහසේම ගෙනිහිල්ල

ලංකාවෙනම් ඉතින් ඔහොම උනොත් ඔක්කොම කට්ටිය බලන්නේ කොහොමහරි යට ගහන්නන්නේ... රතු පස් වල සීන් එක ඉතින් දැන් ෂේප් කරන්නනන යන්නේ... ඇයි අර කනත්තේ පුච්චපු රාජ්‍ය ලිපි එහෙම ...

කොහොමහරි පිට රටනම් එහෙම න කොහොමහරි හෝරාව හොයාගන්න තමයි යන්නේ ..

මොන උනත් මේ ලගකදී ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය මාධ්‍යයට කියල තිබ්බේ මේ ගැන එයාලට අලුත් තොරතුරු වගයක් හම්බුනා කියල.. තොරතුරුනම් මාධ්‍යයට ඉදිරිපත් කරලා තිබ්බේ න ...ඉදිරියට දෙනා කියල තම කියල තියෙන්නේ ...බලමු ඉතින් එහෙම දෙයක් දැනගන්න ලැබුනොත් මම සුටුස් ගල පොස්ට් එකක් කාරිය දානන්ම්...

Categories: