අකුරක් නෑරම ලාංකිකයි ... !

Banner 468

රස කතා වලට පිවිසුමක්

Posted by සිංහල කෙටි කතා on - -



ඔන්න මම දන පලවෙනි පොස්ට් කැටගරි එක තම රස කතා
මේකෙන් ඔයාලට අපි පොඩි කලේ අහපු කතා එහම කියවන්න පුළුවන්... අලුතින් ඇහුන කතාත් මම දානවා...අද කලේ ඉතින් රස අක්ත කියල දෙයක් නැනේ...අපේ එවුන්ට පොඩ්ඩක් හරි ෆ්‍රී උණු ගමන් මුහුණු පොතේ තමයි ඉතින් ...
මොන කරන්නද කාලෙන් කාලෙට ඉතින් අපිත් වෙනස් වෙන්න ඕනිනේ... මෙහෙම් කිව්වා කියල මම මුහුනුපොත පාවිච්චි නොකරනවා නෙමෙයි එත් ඇබ්බැහි වෙලා නැ...

මොන උනත් ඒ කලේ මර ජොලි... හවසට එකතු වෙලා කට්ටියම සෙල්ලම් කරනවා කරලා කරලා ර උනාම කට්ටියම එක ගෙදරකට සෙට් වෙනවා 
වෙලා එක එක්කෙනා දන්නා දන්නා විහිලු කතා රස කතා හොල්මන් කතා එහෙම හරි හරියට බෙදා හද ගන්නවා...සමහර වෙලාවට ගෙදර ඉන්න සියල මාමල එහෙමත් අපිත් එක්ක එකතු වෙලා ඔය දන්නා කියන දේවල් කියනවා...

මට ඉතින් ඒ කිව්වා ඔක්කොම මතක නැ.. මතක් ඒවා මුලින් කියල අමතක ඒවා මතක් වෙන විදියට දැන්නම්... අහල තියන කට්ටිය වැරදි අඩුපාඩු තියනවනම් කොමෙන්ට් එකක් දන්නා මම හරි ගස්සන්නම්...

හරි නේ ...

Categories: